පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Share

2023 වර්ෂයේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද පෙරවරුවේ ආරම්භ වුණා.

පාර්ලිමේන්තුව ආරම්භ වී මද වේලාවකට පසු තරමක උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම උණුසුම්කාරී තත්ත්වය නිර්මාණය වුණා.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

Read more

Local News