රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Share

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ඔහු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

Read more

Local News