අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා සපයන ලොව ප්‍රසිද්ධ Amazon ආයතනය සේවක කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කර තිබෙනවා.
එහි ප්‍රධාන විධායක ඇන්ඩි ජැසී පවසන්නේ 18,000 කට අධික සේවකන් පිරිසක් ඉවත් කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනවාරි 18 වනදා සේවකයින්ව දැනුවත් කරන බවද ඔහු ප්‍රකාශ කළා.
Amazon ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ එම ආයතනයේ වියදම අඩු කිරීමට බව විදෙස් මධ්‍යයේ සදහන්.