කුහරයක සිරවූ දරුවෙක් අවාසනාවන්ත ලෙස මිය යයි

Share

වියට්නාමයේ කොන්ක්‍රීට් වැඩබිමක කුහරයක් තුළ පසුගියදා දරුවකු සිරවුණා.

අවුරුදු 10ක් වයසැති මෙම පිරිමි දරුවා දින 5කට පසු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දරුවා මිතුරන් පිරිසක් සමඟ පසුගිය 31 වනදා මෙම වැඩබිමට පැමිණ තිබුණේ ලෝහ කැබලි රැස් කිරීම සඳහායි.

ඔහු මීටර් 35ක් පමණ ගැඹුරක සිරවී තිබුණු අතර මුදවා ගැනීම දුෂ්කර වී තිබුණේ කුහරයේ පළල 25 cm පමණ පටු වීම හේතුවෙනි.

Read more

Local News