රාජකාරි අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුකර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.
පොලිස් නිලධාරින් 10 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ.




