ලාෆ් ගෑස් මිල පහළට

Share

ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5080ක් බව එම සමාගම පවසයි.

එසේම කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2032කි.

Read more

Local News