විදුලි බිල අද කැබිනට්ටුවට

Share

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව පසුගිය කැබිනට් හමුවේ දී සාකච්ඡාවට ලක්කිරිමට නියමිතව තිබුණද එය මෙම සතියේ දී සාකච්ඡාවට ලක්කිරීමට තීරණය කර කළා.

Read more

Local News