නිදහස් පක්ෂයට තාම ලකුණක් නැහැ – මෛත්‍රී කියයි

Share

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින ලකුණ මෙතෙක් තීරණය කර නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඒ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනුයි.

Read more

Local News