IMF ක්‍රියාකාරිත්වය ගැන කියන ​ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටට ලැබෙන සහයෝගය දෙස දේශපාලන කෝණයකින් බලන්න එපා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එවැනි පුද්ගලයින් IMF හි ක්‍රියාකාරිත්වය දන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

Previous articleගාස්තු වැඩි කළොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක – විදුලි වෘත්තීය සමිති කියයි
Next articleඅක්‍රමවත් කසල බැහැර කිරීම නිසා පීඩා විදින කැකිරාවේ ජනතාව