කුවේට් ඉරාන දේශ සීමාව ආසන්නයේ සිටි ලාංකික තරුණයින් 6ක් දිවයිනට

කුවේට් ඉරාන දේශ සීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපළක රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයින් හය දෙනෙකු දිවයිනට රැගෙන විත් තිබෙනවා.

අද අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙම පිරිස දිවයිනට පැමිණියා.