ගාල්ලේ පාසලකටත් හොරු පනී

ගාල්ල නාගොඩ ප්‍රථමික විද්‍යාලයට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබූ වටිනා භාණ්ඩ තොගයක් සොරාගෙන තිබෙනවා.

පසුගිය දින තුනක නිවාඩුව තුළ මෙම සොරකම සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.