මොණරාගල SSP ගැන පරීක්ෂණ CIDයට

Share

මොණරාගල එස්. එස්. බී. ගේ ගංජා ජාවාරම ගැන පරීක්ෂණ සීඅයිඩියට.

කංසා තොගයක් සහ භූගත ලෝහ නිරීක්ෂණය කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර ඇතුළු පිරිස පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

Read more

Local News