කෝටි තුනකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 2ක් අත්අඩංගුවට January 10, 2023 ත්‍රිරෝද රථයකින් කල්පිටිය සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කල්පිටිය පොලීසිය සිදුකළ වැටලීමකදී. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනක් පමණ වන බවයි වාර්තා වන්නේ.