ආගමික සිද්ධස්ථානවලටත් සියයට දෙසීයක විදුලි බිල වැඩිවීමක් – පාඨලී පවසයි

Share

විදුලි ගාස්තු වැඩි කිරීම අතීතයට බලපාන ආකාරයෙන් සිදු කරන බැවින් එය නීතියට පටහැනි ක්‍රියාවක් බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

මෙවර විදුලි බිල ඉහළ දැමීමේදී ආගමික සිද්ධස්ථානවල විදුලි ගාස්තු සියයට දෙසීයකින් ඉහළ දමා ඇති බව ද ඔහු අනාවරණය කළා.

Read more

Local News