මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

Share

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි එම කැඳවීම සිදුකර ඇත්තේ.

ඊයේ දිනය වන විට දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධින කණ්ඩායම් 11ක් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Read more

Local News