ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (12) පැවැත්වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ Eden Gardens හීදී අද දහවල් 1.30 ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

පළමු එක්දින තරගය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

Read more

Local News