කොළඹ ජාතික රෝහලේ පැය 04 ක සේවක වැඩ වර්ජනයක්

Share

ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින්, අද කොළඹ ජාතික රෝහලේ පැය 04ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ, ජාතික සමගි සෞඛ්‍ය සේවා සංගමය විසිනුයි මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ.

එම වැඩවර්ජනයට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

Read more

Local News