වෛරස් උණ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළට January 12, 2023 මේ දිනවල සිඝ්‍රයෙන් වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතිනවා. එමෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්ද පෙන්නුම් කරන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ.