නැප්තා නැති නිසා කැළණිතිස්ස නවතී January 13, 2023 කැළණිතිස්ස බලාගාරය අද උදෑසන සිට අක්‍රීය කර තිබෙනවා. නැප්තා ලැබෙන්නේ නැති නිසා බලාගාරය අක්‍රීය කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉහළ දැමීමට නියමිත විදුලි බිලට එරෙහිව මහ සංඝරත්නය සහ ජනතාව අදත් ආණ්ඩුවට සිය විරෝධය පළ කළා.