පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (16) කතුවැකිය පහතින් නැරඹිය හැකිය.
අද සියත කතුවැකිය මගින්,
ඡන්දේ තියනවාද? වී ගන්නවාද?
තෛපොංගල් සමරන්න ගිය ජනපතිට විරෝධයක්
බෝතලේ ඇතුලේ ස්ටිකර් හොයන්න රට පුරා මෙහෙයුම්
බාලගිරි හැදුණු IMF ණය
පාස්කු වන්දි ගෙවන්න බැරි වුනොත් මොකද වෙන්නේ ?
යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.