වැටුප් ගෙවාගන්න බැරි තත්වයක් ඉදිරියේදී – ඇමති බන්දුල කියයි

Share

රාජ්‍ය සේවකින්ගේ වැටුප් ගෙවීම මෙන්ම විශ්‍රාම වැටුප් ගෙවීමද දින කිහිපයක් පමා විය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ප්‍රතිපත්තියක් ලෙස රජය මුදල් අච්චු ගසා දැමීම නතර කර තිබුණද වැටුප් ගෙවීමට මුදල් නොමැති වුවහොත් මුදල් අච්චු ගසා හෝ වැටුප් ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News