මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් අද

Share

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති හා අගමැති ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයෙ දී පැවැත්වේ .

ඒ අනුව අද පස්වරු 1ට රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද ප.ව 3.00ට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී අද(17) නිවේදනය කළේ ය.

Read more

Local News