ඉන්දීය විදේශ කටයුතු ඇමති හා අලී සබ්රි අතර හමුවක් January 20, 2023 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි හමුවී තිබෙනවා. ඒ අනුව යටිතල පහසුකම්, බලශක්ති, කර්මාන්ත සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.