පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකට සාමාජිකයන් නම් කෙරේ January 20, 2023 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ විශේෂ කාරක සභාව පත් කර තිබෙනවා. එම කාරක සභාවේ සභාපතිත්වය හිමිව ඇත්තේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාටයි.