විභාග අක්‍රමිකතා ගැන දැනුම් දෙන්න දුරකතන අංක 05ක්

Share

අපොස (උසස් පෙළ) විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් වේ. පසුගිය 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් කර තිබෙනවා.

  • පොලිස් මුලස්ථානය – 011 242 1111
  • පොලිස් හදිසි ඇමතුම් අංකය – 119
  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය – 1911
  • විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය – 0112 785 211 / 0112 785 212
  • පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112 784 208 / 0112 784 537

Read more

Local News