මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

Share

මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වන පී.එම්.එස් චාල්ස් මහත්මිය එම කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News