විදේශීය නැවියන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියයයි

විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගමන්ගත් නාවිකයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

අදාල නෞකාව ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබියදීයි මොවුන් මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ.

මේ වන විට නෞකාව ගාල්ලට නුදුරින් නැංගුරම්ලා තිබෙනවා.