උතුරේ ඉඩම් අක්කර 108 ක් නිදහස් කිරීමට පියවර

ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව අද (03) දින එම කටයුතු සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.