දුම්රිය වැඩ වර්ජනය අවසන්

වැටුප් විෂමතා ඉවත් කර ගැනීම වෙනුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හැර දැමීමට දුම්රිය සංගම් කිහිපය තීරණය කර තිබේ. මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් එනම් දින දෙකක කාලයක් ඔවුන් වර්ජනය කිරීමට නියමිතව තිබුණි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා හා වැටුප් කොමිසම සමග පැවැති සාකච්ඡාවෙන් පසුව වැටුප් ව්ෂමතා ඉවත්කිරීමට පොරොන්දුවීමත් සමග දුම්රිය වර්ජනය අත්හැර දැමීමට දුම්රිය වෘත්තිය සමිති කටයුතු කර තිබේ.

Previous articleඑංගලන්තයේ ජනප්‍රියම ළමා නමේ වෙනසක්
Next articleපරිසර වාදය හරිත අන්තවාදයකට ගොස් තිබෙනවා – නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන