පාරිභෝජනයට අවශ්‍ය වියළි මිරිස් රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්

Share

රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණය 2025 වනවිට රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

Read more

Local News