ප්‍රවාහනයට සූදානම් කර තිබූ දැව කඳන් තොගයක් STF භාරයට

Share

ටිපර් රථයක් තුළ සූක්ෂමව සඟවා ප්‍රවාහනයට සූදානම් කර තිබූ, දැව කඳන් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

ඒ කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

ඉරණමඩු රක්ෂිතයේ ශාක මෙසේ කපා දමා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News