පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්

Share

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News