වෛද්‍ය උපකරණ තොගයක්

Share

වෛද්‍ය උපකරණයන්හි නිරවද්‍යතාවය , ක්‍රමාංකනය හා පරීක්ෂා කිරීම සඳහා වන උපකරණ කට්ටල ඇමරිකානු ඩොලර් 612 ,039 ක තොගයක් කොරියානු සංවිධානයක් වන KOFIH (Korean Foundation of International Healthcare) සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත එම උපකරණ තොගය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන් ජින් ජියෝං (Woonjin Jeong) හා KOFIH සංවිධානයේ සභාපති Chung Yu King විසින් (17) නිල වශයෙන් භාර දෙනු ලැබීය.

Read more

Local News