විදුලි බල, ඛණිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Share

Read more