පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නියම කල පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
ඒ අදාල පෙත්සම තැපැල් ඡන්දට පෙර විභාග කරන ලෙසට ඉදිරිපත් කල මෝසම අද සලකා බැලීමට ගත් අවස්ථාවේදීයි.
කෙසේ වෙතත් එම මෝසම සලකා බැලීමට අවශ්‍ය නොවන බවයි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ.