නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේදී අනතුරට පත් බස් රථය ප්‍රපාතයෙන් ගොඩගෙන තිබෙනවා.
ඒ හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සංජීව ෆොන්සේකා ඉදිරියේදී.
තවදුරටත් එම මාර්ගයේ රිය අනතුර සිදුවීමේ දැඩි අවධානමක් ඇති බැවින් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.