බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරින් 9ක් රෝහලේ

Share

ඇඟලුම් සේවක, සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

ඒ ගාල්ල, උඩුගම, ගල්ලන්දල, රිලාපාලුව ප්‍රදේශයේදී.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Read more

Local News