බුත්තලට සු​ළු භූ කම්පන තත්වයක්

Share

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ භූ චලනයක් සිදුවී තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ රික්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.

Read more

Local News