සජිත්ගෙන් ජනපතිට තනතුරු තුනක්

Share

ජනාධිපතිවරයා දරණ අලුත්ම තනතුරු තුනක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණයක් සිදුකලා.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය මුද්‍රණාලාධිපති තනතුර සහ මැතිවරණ කොමිසමේ සභාපති ධූරය අද දරන්නේ ජනාධිපතිවරයා බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

ඒ වාරියපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියකදී.

Read more

Local News