මැතිවරණය කල් දාන්න ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා – අනුර කියයි

Share

පළාත් පාලන මැතිවරණය කල් දාන්නට ජනාධිපතිවරයා විවිධ උත්සාහයන් දරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකදී.

Read more

Local News