රට ගොඩනගන සැලසුම අප සතුයි – සජිත් කියයි

Share

ගොවිතැන, නිෂ්පාදන කර්මාන්ත, අපනයන, ඩිජිටල් කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලක් තුළින් රට ගොඩනගන සැලසුම් ඇත්තේ සමගි ජන බලවේගය සතුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

Read more

Local News