මැතිවරණයක් තියන්න සල්ලි නෑ, සල්ලි තිබ්බත්, මැතිවරණයක් නෑ – ජනපති

Share

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් අදත් පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇතිවුණා.

ජනාධිපති රනිල්වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග මෙම තත්ත්වය හට ගත්තා.

නීත්‍යානුකූල ලෙස මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මැතිවරණයක් තියන්න සල්ලි නැති බවත්, සල්ලි තිබ්බත්, මැතිවරණයක් නැති බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News