වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා පොළොන්නරුවේ පිරිසක් විරෝධතාවක

Share

පොළොන්නරුව කුමුදුපුර ගම්මානයේ වැසියන් ඊයේ විරෝධතාවයක නිරත වුණා.

ඒ ගම්මානයට එල්ල වී ඇති වන අලි තර්ජන වලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

ගම්මානය වටා ආරක්ෂිත විදුලි වැටක් කඩිනමින් සකසා දෙන ලෙසයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News