මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Share

මැතිවරණ කොමිෂන් සභාව අද (24) රැස්වීමට නියමිත බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා.

ඒ අනුව මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Read more

Local News