ගොවි ජනතාවට අභිමානවත්ව ජීවත් වීම සඳහා කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කැප වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ගොවිබිම් රජයට පවරා ගැනීම වෙනුවට ගොවියා රජ කරවන යුගයක් බිහි කරන බවයි පොළොන්නරුවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
Share

Read more