මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 පසු කරයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගත්තේය.

Previous articleජෝර්ජියාවේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නව නීතියක්
Next articleසමරු කාසි මිලදී ගැනීමට අවස්ථාවක්