සතොස භාණ්ඩ 07ක මිල පහළට March 9, 2023 අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දමා තිබෙනවා. වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර ඇති බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.