8 වන සුපර් ලීග් පන්දුවාර 20 තරඟාවලිය ඇරඹේ March 16, 2023 පකිස්ථානයේ 8වන සුපර් ලීග් පන්දුවාර 20 තරඟාවලිය පසුගිය මස 13 වනදා ආරම්භ වුණා. එහි අවසන් තරහය මේ මස 19 වනදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මේ වන විට අවසන් මහා තරඟය සඳහා එක් කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා.