කාසියේ වාසිය ශ්‍රී ලංකාවට March 17, 2023 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට ආරම්භවී තිබෙනවා. දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා.