ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 08 දැවී ලකුණු 354 ලබාගෙන තිබෙනවා.